දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!
Homeප්‍රවෘත්ති

එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!

PropellerAds

හොර්ටන්තැන්න නැරඹිමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා (29) දින පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කල...

දෙවුන්දර දේවාලයේ කපුවා අත්අඩංගුවට
"නීති විරෝධී රැකියා ඒජන්සිවලට විරුද්ධව නඩු 163ක් පවරලා" - මනුෂ
කටාර් ගිය දෙදරු පියා තට්ටු තුනකින් බිමට වැටි මරුට - දේහයවත් ගෙන්වා දෙන්නැයි බිරිද ඉල්ලයි
හොර්ටන්තැන්න නැරඹිමට පවුලේ පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත්විම නිසා (29) දින පස්වරුවේ සිට හොර්ටන්තැන්නට ඇතුල්වන වාහන තාවකාලිකව නතර කල බව පට්ට්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ මහතා පැවසිය.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සමාජිකයන් පිරිසක් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරැව (29) දින පස්වරුවේ හොර්ටන්තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ආපසු නුවරඑලිය දක්වා ගමන් කරන අතරතුර (29) දින පස්වරු 4.30 ට පමණ අධික බැවුමක් සහිත ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විම නිසා බස් රථය නතර කර ගැනිමට රියදුරා උත්සහ කිරිම හේතුවෙන් බස් රථය ප්‍රධාන මාර්ගය අභියස කන්දේ හැපි බස් රථය මාර්ගය හරහා පෙරලි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
 
බස් රථ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවිමට ගිය විශාල අනතුරක් වැලකි ගිය බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවත්, මාර්ගය හරහා පෙරලුණු බස් රථය ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බස් රථය ඉවත් කිරිමෙන් අනතුරුව හොර්ටන්තැන්නට වාහන ඇතුල් කිරිමට අවස්තාව ලැබෙන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

– රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!
එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC4gh2oZnT15duno13mufDF3EUEV7XHxc9YUD-mREUte95pIlBVlkAicFrhHYzOC8cCKITeXXfruU-0RpxBJARaFMh-lfqctG2xR3JOVnRweQUfmQFEps07h1zXx52wPk6FuO_oE8BDJkhDK2vHiQDzuneSMC0UJfxVUmGgqGAxdZPi0sYxJe52A/s320/454545-4.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC4gh2oZnT15duno13mufDF3EUEV7XHxc9YUD-mREUte95pIlBVlkAicFrhHYzOC8cCKITeXXfruU-0RpxBJARaFMh-lfqctG2xR3JOVnRweQUfmQFEps07h1zXx52wPk6FuO_oE8BDJkhDK2vHiQDzuneSMC0UJfxVUmGgqGAxdZPi0sYxJe52A/s72-c/454545-4.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy