මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මවුපියන් වාසය කරන පාරම්පරික මහගෙදරට නීති විරෝධී අන්දමින් විදුලිය ලබාගෙන ඇතැයි හෙළ...
මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මවුපියන් වාසය කරන පාරම්පරික මහගෙදරට නීති විරෝධී අන්දමින් විදුලිය ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ. එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
විදුලිය වංචනික ආකාරයෙන් ලබාගැනීමෙන් මණ්ඩලයට සිදු වූ පාඩුව ගණනය කර අධිකරණයට වාර්තා කිරීමටද නියෝග කර තිබේ.
වසර 10ක පමණ කාලයක් එම නිවසට විදුලිය වංචනික ආකාරයෙන් ලබා ගෙන ඇතැයිද හෙලිව ඇත.
COMMENTS