ඊ යේ දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්...
ඊයේ දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.
ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැටසටහන හා එක්ව අදහස් පල කරමිනි.

ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැටසටහන හා එක්ව අදහස් පල කරමිනි.

COMMENTS