දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!
Homeප්‍රවෘත්ති

පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!

PropellerAds

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංක...

සංගා දේශපාලනයට ආවොත් උපරිම සහාය දෙන්න රාජිත සූදානම්!
ආගමන විගමන පාලක නියෝගයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සවයි
පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Sri Lanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කර ඇති බවය.

ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.

මේ අතර, Fast3Cycle International Pvt Ltd නැමැති ආයතනය අනිල් බණ්ඩාර නැමැත්තෙකු විසින් ද, Sport Chain App Sport Chain ZS Society Sri Lanka ආයතනය මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, කුරුණෑගල ශමල් කීර්ති බණ්ඩාර, පොල්පිතිගම ශානක මධුෂාන් වික්‍රමරත්න, ගිරිබාවේ පදිංචි රෝවින්ද මංජුල මැදවත්ත හා ප්‍රදීප් කුමාර හන්තාන යන අය විසින් ද පවත්වාගෙන ගොස් ඇති බවයි.

එසේම, Sport Chain App Sport Chain ZS Society Sri Lanka විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 880 කට වඩා වැඩි බව ද වාර්තා වේ.

OnmaxDT ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති සමාගමක් බව පැවසෙන අතර මේ සමාගමට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සම්බන්ධකමක් ඇති බවට ද මාධ්‍ය වාර්තා පලව තිබිණි.

කෙසේවුවද, ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නාමල් රාජපක්ෂ මහතා Crypto Mining සහ Bitcoin ගණුදෙනු ක්‍රියාත්මක කරන ‘Onmax DT’ නම් සමාගම අතර සම්බන්ධයක් පවතින බවට කෙරෙන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

srilanka MIRROR


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!
පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjA8ZxD-6gPI8G0YRW_x8s_Dx8WF2tS546lx8EboOuzO77WqTcFozUL-VuJgJ7G7mwJ1lV1a7IHQK2Ti6gf0WIv72-d8AFMVD66UBvi3L7w72YJSG7Ys4HkGcbrLIG8HVmeB9oZSTvzrCLnAq-Joa9oIyUFQSj3jWaO45zhagdmOcobCpEfSPs4Fg/s320/zz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjA8ZxD-6gPI8G0YRW_x8s_Dx8WF2tS546lx8EboOuzO77WqTcFozUL-VuJgJ7G7mwJ1lV1a7IHQK2Ti6gf0WIv72-d8AFMVD66UBvi3L7w72YJSG7Ys4HkGcbrLIG8HVmeB9oZSTvzrCLnAq-Joa9oIyUFQSj3jWaO45zhagdmOcobCpEfSPs4Fg/s72-c/zz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/onmax-dt.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/onmax-dt.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy