දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම
Homeප්‍රවෘත්ති

දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම

PropellerAds

මඩකලපු මීනගයා දුම්රිය වැසිකිළියක දමා ගිය දරුවා ගාලු මුවදොර අරගලයේ කූඩාරම් ඇතුලේ සිදු වූ දෙයක ප්‍රතිඵලයක් බවත් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍...

ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
අගමැති රනිල්ගේ ඉල්ලීමට අනුර බෑ කියයි
රජයේ ඉහලම නිලධාරීන් 70කට ලිංගික අපයෝජන, නීති විරෝධී බලපත‍්‍ර චෝදනා.. ධුරයෙන් පහකර විනය පරීක්‍ෂණ ඇරඹේ !
මඩකලපු මීනගයා දුම්රිය වැසිකිළියක දමා ගිය දරුවා ගාලු මුවදොර අරගලයේ කූඩාරම් ඇතුලේ සිදු වූ දෙයක ප්‍රතිඵලයක් බවත් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා සඳහන් කරයි.

අරගලය පැවති කාලයේ එවන් සිදුවීම් ඕනෑතරම් සිදු වූ බවට සාක්ෂි ලැබී ඇති බවද හෙතෙම පැවසීය.

එම අරගල භූමිය තුළ විවිධ අපචාර කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්ද සිදුව ඇතැයි ද හෙතෙම කියා සිටී.

දරුවකු බිහි කිරීම වරදක් නොවන නමුත් ඔවුන් වැසිකිළිවල අතරමං කර අවජාතක කර දැමීම අපරාධයක් බවත් එය අරගලයේ නමටද කැලලක් බවත් ඔහු පැවසීය.

ආදරේ කිරීමේ කිසිදු වරදක් නැති බවත් නමුත් නූපන් දරුවන් මහමඟට දමා යාම වරදක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම
දුම්රිය වැසිකිලියේ දරුවා අරගලයේ කූඩාරම් පෙමක ප‍්‍රතිඵලයක් - කහදගම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJkiCPfRG8d3gFjy_vGHD2NKo8_u5QdvSBFz_uqsb1jrNx5tQpzOWrNTat_BhRZTpzGZUPqItzUkGRcPJM3FWXpxh5z2A74tkz5cTjbLn4OV9sqMwO9QBJmCz55hT-l-LJ8Z2t1V46GDWkQ4j-KLMT2ePB4C792RCU2_o4WTmxguUdVMs5PZDlrg/s320/mahinda-kahadagama.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJkiCPfRG8d3gFjy_vGHD2NKo8_u5QdvSBFz_uqsb1jrNx5tQpzOWrNTat_BhRZTpzGZUPqItzUkGRcPJM3FWXpxh5z2A74tkz5cTjbLn4OV9sqMwO9QBJmCz55hT-l-LJ8Z2t1V46GDWkQ4j-KLMT2ePB4C792RCU2_o4WTmxguUdVMs5PZDlrg/s72-c/mahinda-kahadagama.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy