දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
Homeප්‍රවෘත්ති

ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි

PropellerAds

ජ නාධිපති අපේක්ෂකත්වයත්, අගමැතිධූරයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ස...

අද මෙරට කොරෝනා පාලනය වෙලා.. ඒ ගැන සතුටුයි..- ෆොන්සේකා
පදියතලාව ප්‍රා. සභාවේ අයවැයත් පරාදයි - පොහොට්ටු මන්ත්‍රීවරුත් අයවැයට විරුද්ධ වෙලා
5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..
නාධිපති අපේක්ෂකත්වයත්, අගමැතිධූරයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත වන කිසිදු ක්‍රියාමාර්ගයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයන බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාව සිය අභිමතාර්ථයන් වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් ගණනාවක් සිදු කරන ලද බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_5O44_Fyy-n8LSdy0uvXNlt3thjT-0XKJg0CYvUG2pXHoeFe1ocbC0hThX2HgzWxGlwtJs2bZUPskxKl5uAXX2-51KYQZtXhXiOUhlWklmjxw5FejzHNTkFbC_LwsiKQpYynwWxxAvbCR/s320/z_p01-SLFP%252C.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_5O44_Fyy-n8LSdy0uvXNlt3thjT-0XKJg0CYvUG2pXHoeFe1ocbC0hThX2HgzWxGlwtJs2bZUPskxKl5uAXX2-51KYQZtXhXiOUhlWklmjxw5FejzHNTkFbC_LwsiKQpYynwWxxAvbCR/s72-c/z_p01-SLFP%252C.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy