දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලිමාවේ අපේක්‍ෂකයන් වැඩිපිරිස අපරාධකරුවන්... කොරෝනා පැරදූ අපට ඡුන්දය දෙන්න - මහින්දානන්ද ලයිස්තුවක් පෙන්වයි
Homeප්‍රවෘත්ති

මාලිමාවේ අපේක්‍ෂකයන් වැඩිපිරිස අපරාධකරුවන්... කොරෝනා පැරදූ අපට ඡුන්දය දෙන්න - මහින්දානන්ද ලයිස්තුවක් පෙන්වයි

PropellerAds

පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ ...

සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී කොටි ගැන කළ කතාවට TNA හිටපු මන්ත්‍රීගේ විරෝධය
මුලතිව් මුහුදේ අතරමං වූ ෆාරා-3 නැරඹීම තහනම් කරයි
"රජය අපහසුතාවයට පත් කරන්න දූෂිත පොලිස්පතිට මම වක්‍රව හරි උදව් කරනවා" - නලින් බණ්ඩාර විපක්ෂයේ හිටියා නම් කරන දේ කියයි
පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ වුවන් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

පස්බාගේ කොරලේ සහ නාවලපිටිය නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා පොකුරු රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ ජන්දදායකයින් මිට වසර ගණනාවකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 43 දෙනෙකු පාර්ලිමේන්තුවට තොරාපත් කරගත් බවයි.

එම මන්ත්‍රිවරුන් රටට කිසිදු දෙයක් සිදු නොකල බවත්, එම මන්ත්‍රිවරුන් ඔහුන්ගේ පෞද්ගලික දේවල් පමණක් සිදු කරගත් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

වසර 30ක් මෙරට පැවති යුද්ධය අවසන් කර රට සංවර්ධන කරා රැගෙන ගොස් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා සිය අපෙක්ෂකයන්ට ජන්දය ලබාදෙන ලෙසයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා නාවලපිටිය ජන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ.

– රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිමාවේ අපේක්‍ෂකයන් වැඩිපිරිස අපරාධකරුවන්... කොරෝනා පැරදූ අපට ඡුන්දය දෙන්න - මහින්දානන්ද ලයිස්තුවක් පෙන්වයි
මාලිමාවේ අපේක්‍ෂකයන් වැඩිපිරිස අපරාධකරුවන්... කොරෝනා පැරදූ අපට ඡුන්දය දෙන්න - මහින්දානන්ද ලයිස්තුවක් පෙන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimXPaPYuj87IpjS6Lj8ZBTfNu1Rn078kQGRC2tLoELXC7e4cEZ7lODaAd1zAjjkHp7I8wGeSuP3LvAr6dnZV1mTN5L-DjvHBgFFDcU79N5_cHkkGf_QqbrXNpp3QfQNQjva7hSpotwhK802OtmyNPHA-hEr3UIYZMpol6uS1QJo_hAO6Eb9NY-bQ/s320/mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimXPaPYuj87IpjS6Lj8ZBTfNu1Rn078kQGRC2tLoELXC7e4cEZ7lODaAd1zAjjkHp7I8wGeSuP3LvAr6dnZV1mTN5L-DjvHBgFFDcU79N5_cHkkGf_QqbrXNpp3QfQNQjva7hSpotwhK802OtmyNPHA-hEr3UIYZMpol6uS1QJo_hAO6Eb9NY-bQ/s72-c/mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy