දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව් මුහුදේ අතරමං වූ ෆාරා-3 නැරඹීම තහනම් කරයි
Homeප්‍රවෘත්ති

මුලතිව් මුහුදේ අතරමං වූ ෆාරා-3 නැරඹීම තහනම් කරයි

PropellerAds

මුලතිව් මුහුදේදී අතරමං වූ ජෝර්දානයට අයත් "ෆාරා- 3" නෞකාව නැරඹීම ආරක්‌ෂක අංශ විසින් 15 දා සිට තාවකාලිකව තහනම් කොට තිබේ.  මුලතිව...

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි
DIG අජිත් රෝහණ ගුවන් යානය ලගටම ගොස් තම දියණිය නිරෝධයන නොකර ගෙදර එක්ක ගිහින් ? DIG ධුරයෙන් අස්වන බව කියයි


මුලතිව් මුහුදේදී අතරමං වූ ජෝර්දානයට අයත් "ෆාරා- 3" නෞකාව නැරඹීම ආරක්‌ෂක අංශ විසින් 15 දා සිට තාවකාලිකව තහනම් කොට තිබේ.

 මුලතිව් ආරක්‌ෂක නිලධාරීන් පැවසුවේ එම ස්‌ථානයේ පවතින අවදානම් සහගත තත්ත්වයක්‌ හේතුවෙන් තාවකාලිකව මේ පියවර ගත් බවයි. "ෆාරා - 3" නෞකාව  සහල් තොගයක්‌ රැගෙන යමින් සිටියදී අනතුරකට ලක්‌ව මුලතිව් මුහුද දෙසට පාවෙමින් තිබියදී 2006 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එම නෞකාව අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නෞකාවේ කාර්ය මණ්‌ඩලයද අත්අඩංගුවට ගත් අතර ජාත්‍යන්තර රතුකුරුස කමිටුව මැදිහත් වී කාර්ය මණ්‌ඩලය නිදහස්‌ කරගනු ලැබීය.

 හාල් තොගයද එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ ප්‍රයෝජනයට ගත් අතර පසු කාලයේදී එල්.ටී.ටී. ඊ. සංවිධානය ඔවුන්ගේ යුද පුහුණුවීම් කටයුතු සඳහා නැව භාවිත කොට තිබිණි.

 දිරාපත් වී ගිය නැවේ ඉතිරි කොටස්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට මෙතෙක්‌ නැරඹීමේ අවස්‌ථාව උදාවී තිබුණ ද පෙරේ¨දා 15දා සිට එය නතර කොට තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව් මුහුදේ අතරමං වූ ෆාරා-3 නැරඹීම තහනම් කරයි
මුලතිව් මුහුදේ අතරමං වූ ෆාරා-3 නැරඹීම තහනම් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA7PS3mHizA7oADuCiLgTkh7xnUu8ymmzOaHOYf2lLpClqglMBeYmRID3UGtPyZbAl7y6agpKvxl_t4ijFwfuhCcWLyzND9u5o4xlRtqgID_1qTk-2y6a0CBAgvbCCFtyRVD5B7CNQRLw/s640/012214521452145.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA7PS3mHizA7oADuCiLgTkh7xnUu8ymmzOaHOYf2lLpClqglMBeYmRID3UGtPyZbAl7y6agpKvxl_t4ijFwfuhCcWLyzND9u5o4xlRtqgID_1qTk-2y6a0CBAgvbCCFtyRVD5B7CNQRLw/s72-c/012214521452145.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/3_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/3_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy