දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මම තමයි සිස්ටම් චේන්ජ් එක කරපු මිනිහා.. මට විශාල ගෞරවයක් ලැබිය යුතුයි.. නමුත් මේ සමාජය මට ඒක දෙන්නේ නෑ..!’ – දිලිත් ජයවීර.
Homeප්‍රවෘත්ති

‘මම තමයි සිස්ටම් චේන්ජ් එක කරපු මිනිහා.. මට විශාල ගෞරවයක් ලැබිය යුතුයි.. නමුත් මේ සමාජය මට ඒක දෙන්නේ නෑ..!’ – දිලිත් ජයවීර.

PropellerAds

සිස්ටම් චේන්ජ් එකක් සිදුකළ පුද්ගලයා තමන් බවත් ඒ සදහා තමන්ට සමාජයෙන් විශාල ගෞරවයක් ලැබිය යුතුව ඇති නමුත් සමාජය තමන්ට ගරු නොකරන බව ප්‍රකට ව්...

හිටපු අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව තවදුරටත්
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ‍දෙදෙනෙක්
පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන පොදු රඳ මඩුල්ලේ අවධානයට
සිස්ටම් චේන්ජ් එකක් සිදුකළ පුද්ගලයා තමන් බවත් ඒ සදහා තමන්ට සමාජයෙන් විශාල ගෞරවයක් ලැබිය යුතුව ඇති නමුත් සමාජය තමන්ට ගරු නොකරන බව ප්‍රකට ව්‍යාපාරික සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කර සිටියේ ඉරාජ් වීරරත්න සමග පවත්වා තිබෙන සම්මුඛ සාකච්ඡාවකදී ය.

දෙරණ විද්‍යුත් මාධ්‍ය ජාලයට අමතරව තමන් පුවත්පත් රැසකද හිමිකරුවකු බව පවසන දිලිත් ජයවීර මහතා ඒ කිසිදු පුවත්පතකට හෝ මාධ්‍ය ආයතනයකට, ඒවායේ හිමිකරුවා ලෙස තමන් කිසිදු බලපෑමක් සිදුකර නැති බව පවසයි.

උදාරහණයකට තම මාධ්‍ය ජාලය යටතේ ප්‍රකාශයට පත්කරන ප්‍රධාන සිංහල පුවත්පතවන අරුණ පුවතපත දම්මික පැණිය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් තමන්ට හිමි ද මෝර්නිං පුවත්පත දැරූ බව ඔහු පවසයි.

අරුණ පුවත්පතට දම්මික යනු වෙද මහත්මයෙකු වූ අතර ද මෝර්නිං පුවත්පත දම්මික හදුන්වා දී තිබුනේ වඩුවෙක් ලෙසයි.

එකම මාධ්‍ය ආයතයකට හිමි පුවත්පත් දෙකක් එකම කරුණක් සම්බන්ධයෙන් මෙසේ එකිනෙකට පරස්වර ස්ථාවර දරනු ලැබුවේ තමන් එම කර්තෘ මණ්ඩල සදහා කිසිදු ලෙසකින්වත් බලපෑම් එල්ල නොකළ නිසා යැයි දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ ස්වාධීනත්වය එම ආයතනවලට ලබා දීම සමාජය ඔහුට ගරු කළ යුතු කරුණක් ලෙස දිලිත් ජයවීර මහතා අදහස් කරන බවයි ඉරාජ් සමග සිදුකළ ඔහුගේ එම සංවාදයෙන් නිරාවණය වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මම තමයි සිස්ටම් චේන්ජ් එක කරපු මිනිහා.. මට විශාල ගෞරවයක් ලැබිය යුතුයි.. නමුත් මේ සමාජය මට ඒක දෙන්නේ නෑ..!’ – දිලිත් ජයවීර.
‘මම තමයි සිස්ටම් චේන්ජ් එක කරපු මිනිහා.. මට විශාල ගෞරවයක් ලැබිය යුතුයි.. නමුත් මේ සමාජය මට ඒක දෙන්නේ නෑ..!’ – දිලිත් ජයවීර.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy2AuskeBCop_yXNt12Q0v5PxAnzeK5YUQnS3ifnKzGkuHkcswXYDkLO0FTKdgQwWdFj2XQhtaOhV5ep9RqrZ-HlOtYYF5q8QpksGYlpd4HSkkxNLh2w0t0eonqba6s4PwImmxsNsUnaTtRkFDYa_JngPmHHuNkC3OFL9SPiJ8AzKFbeFUSjCVncFBcw/s320/dild.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgy2AuskeBCop_yXNt12Q0v5PxAnzeK5YUQnS3ifnKzGkuHkcswXYDkLO0FTKdgQwWdFj2XQhtaOhV5ep9RqrZ-HlOtYYF5q8QpksGYlpd4HSkkxNLh2w0t0eonqba6s4PwImmxsNsUnaTtRkFDYa_JngPmHHuNkC3OFL9SPiJ8AzKFbeFUSjCVncFBcw/s72-c/dild.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy