හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පෙර ආකාරයෙන්ම පත්වාගෙන යාමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නලීන් බණ්ඩාර මහතා පවසයි. ආරක...
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පෙර ආකාරයෙන්ම පත්වාගෙන යාමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නලීන් බණ්ඩාර මහතා පවසයි.
ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එජාප හිටපු අමාත්‍යවරුන් ගේ ආරක්ෂාව ඔක්තෝබර් 26 දිනට පෙර තිබූ ලෙසටම පවත්වාගෙන යන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ.
COMMENTS