දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මාව අයින් කරන එක එච්චර ලේසි වෙන එකක් නැහැ” – ජනක හා කාංචන යළි පැටලෙයි
Homeප්‍රවෘත්ති

“මාව අයින් කරන එක එච්චර ලේසි වෙන එකක් නැහැ” – ජනක හා කාංචන යළි පැටලෙයි

PropellerAds

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන...

මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !
කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. 
පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක පවසා සිටියේ, තමාව ධුරයෙන් ඉවත් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මම දැක්කා විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතු බව. ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නොවේ. වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ. ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. ‌මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්.

මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර ‌මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මාව අයින් කරන එක එච්චර ලේසි වෙන එකක් නැහැ” – ජනක හා කාංචන යළි පැටලෙයි
“මාව අයින් කරන එක එච්චර ලේසි වෙන එකක් නැහැ” – ජනක හා කාංචන යළි පැටලෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNJjwCC5wxWCH5wm8o8aJKAQI72l-ATJK5t-S0KVBx_DZuwzpalUZmW1EAl4IIkXB17pEJsRm_CjoGISvNU7VPTzDigkdyrzTXG_Q0Y30zcQpRzhxKLNYqglMLBkhciomKf3TMSk4jCvTBC9GT60AZbPYjaWH4-krKwkzGPTWVykl2monPHlZ3fg/s320/janaka-kanchana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNJjwCC5wxWCH5wm8o8aJKAQI72l-ATJK5t-S0KVBx_DZuwzpalUZmW1EAl4IIkXB17pEJsRm_CjoGISvNU7VPTzDigkdyrzTXG_Q0Y30zcQpRzhxKLNYqglMLBkhciomKf3TMSk4jCvTBC9GT60AZbPYjaWH4-krKwkzGPTWVykl2monPHlZ3fg/s72-c/janaka-kanchana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy