දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…
Homeප්‍රවෘත්ති

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

PropellerAds

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත...

මහින්දගේ නුගේගොඩ රැලිය හදිසියේම කල් දමයි
අද සිට දින 10ක් රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි
සිසුන් 1000ට වැඩි සියලු පාසල්වලට ඇමැති අකිලගෙන් කළමනාකරුවන්
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් හිමි වන නිසාය.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් පරාජයට පත් වූවොත් එය ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපානු ඇති නිසා කෙලෙස හෝ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක ද ආණ්ඩුව නිරත වෙමින් ඇති බවද වාර්තා වෙයි.

මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතු දිනය වන්නේ 2024 නොවැම්බර් 17 වනදා වුවද බලයේ සිටින ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් එය 2023 නොවැම්බර් 17 වනදාට පසු පසුව කැඳවිය හැකි තත්ත්වයක් තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…
පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjdkwpBqQeQS5c8uldfLX9WI3Edz6hKbQjWHQpPZ3YUnrP-T2Ih-lExkpCNu4z_Ydsjd2gwdakpjwXGl7_i8G5Gx4DSPSzYya9Edz_A0kKcTAvaUopd_EG4W-RPW3Zrs7cG6zF7C0D1-tJT1ShHR3ZcVRgKnYmtoVjixqlthF9ANt1DBfM2zPCIqKKNw/s320/ranil-wickremesinghez.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjdkwpBqQeQS5c8uldfLX9WI3Edz6hKbQjWHQpPZ3YUnrP-T2Ih-lExkpCNu4z_Ydsjd2gwdakpjwXGl7_i8G5Gx4DSPSzYya9Edz_A0kKcTAvaUopd_EG4W-RPW3Zrs7cG6zF7C0D1-tJT1ShHR3ZcVRgKnYmtoVjixqlthF9ANt1DBfM2zPCIqKKNw/s72-c/ranil-wickremesinghez.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy