පොදු ජන පෙරමුණ විසින් එළඹෙන මාර්තු මස 8 වන දින නුගේගොඩ නගරයේ පැවැත් වීමට නියමිතව තිබු ජන රැළිය කල් දැමීමට තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍ර...
පොදු ජන පෙරමුණ විසින් එළඹෙන මාර්තු මස 8 වන දින නුගේගොඩ නගරයේ පැවැත් වීමට නියමිතව තිබු ජන රැළිය කල් දැමීමට තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මීට ස්වල්ප වෙලාවකට පෙර සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ පවතින තත්ත්වය හා අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතු කර ගනිමින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
COMMENTS