දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි
Homeප්‍රවෘත්ති

අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි

PropellerAds

නව කැබිනට් අමාත්‍යවරුන් 12දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරම...

අතුරුදහන් වූ මන්ත‍්‍රිගේ මල සිරුර මුහුදේ පාවෙයි
නිරෝධායනය අවසන් කල පුද්ගලයෙකු හදිසියේ මිය යයි
පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතුයි - වෛද්‍ය නලින්ද ජයතිස්ස - (video)
නව කැබිනට් අමාත්‍යවරුන් 12දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගොස් තිබුණා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කර තිබුණා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි
අලුත් කැබිනට් ඇමතිවරු 12ක්! ආණ්ඩුකාරවරු 6ක්! පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින්ට ආණ්ඩුවෙන් කැපිල්ලක් – එජාපයට – පොහොට්ටුවට තනතුරු බෙදෙන හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQ6kqxQyvsA_SQVfhNbm5bQQ6dhMqzHtj81ZFgldeCB75KUwl-u6LUG9TLfO3OOBsiP0weF3KvbgiM9hhAHhJpniJ2rnhqa0V1C5j44CB5Jo-VcphKzL2N0T7eDNS7WwzTPvHMz-J8aPRtPrjdTBNFMy529xSYmAeqI7ALVptMMzs62qBevsHDAw/s320/cabinat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQ6kqxQyvsA_SQVfhNbm5bQQ6dhMqzHtj81ZFgldeCB75KUwl-u6LUG9TLfO3OOBsiP0weF3KvbgiM9hhAHhJpniJ2rnhqa0V1C5j44CB5Jo-VcphKzL2N0T7eDNS7WwzTPvHMz-J8aPRtPrjdTBNFMy529xSYmAeqI7ALVptMMzs62qBevsHDAw/s72-c/cabinat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/12-6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/12-6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy