පා ර්ලිමේන්තුව විසුරුවා මාස තුනක කාලයකට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීය යුත...
පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක කාලයකට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් තවත් දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළේය.
කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉදිරියේදී විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවන වන බවයි.

COMMENTS