දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර
Homeප්‍රවෘත්ති

මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර

PropellerAds

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක...

සජිත්ට අපේක්ෂකත්වය නොදුන්නොත් රනිල්ට මාතලේට එන්න දෙන්නේ නෑ - ඩල්ජිත් අලුවිහාර
උතුරේ වැසියන් ඥාණසාර හිමියන්ගේ ඡායාරූපවලට ගිනිතියයි - මුලතිව් නගරය ඇවිලෙයි - (photos)
කොන්දේසිවලට එකග නොවනු.. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්.. සජිත් පිල යලි අවුලේ !
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. 
මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි.

දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

– CBSL


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර
මුදල් විශුද්ධීකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ බැංකු පහකට දඬුවම්... people bank, BOC, NSB ඒ අතර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEDxxcuM5QgyPIDFdE78agVWVnuYdiDyuKJ6Y99AxBRXFWv7Xj1xrz_npoIPMV9yCmbvj6sHj6VrFA54zYdcmaD9z8XwagJSTymgG6sw_Qyvrl6HXem-nLHgPwwAYzdBmzNNaDdFks-E8nedEc6Bfs0Ehbns5h1QpLPCIcJUPZXNco35S9qt3OJQ/s320/bank.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEDxxcuM5QgyPIDFdE78agVWVnuYdiDyuKJ6Y99AxBRXFWv7Xj1xrz_npoIPMV9yCmbvj6sHj6VrFA54zYdcmaD9z8XwagJSTymgG6sw_Qyvrl6HXem-nLHgPwwAYzdBmzNNaDdFks-E8nedEc6Bfs0Ehbns5h1QpLPCIcJUPZXNco35S9qt3OJQ/s72-c/bank.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/people-bank-boc-nsb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/people-bank-boc-nsb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy