මු ලතිව් නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිස 24 දා සවස ඔවුන්ගේ සියලුම පෝස්ටර් ගිණි තබා ඒ ගිණි ගොඩ මැදට බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥා...
මුලතිව් නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිස 24 දා සවස ඔවුන්ගේ සියලුම පෝස්ටර් ගිණි තබා ඒ ගිණි ගොඩ මැදට බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ඡායාරූපද දමා පුළුස්සන ලදී.
මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය පිළිබදවත් ඥාණසාර හිමියන් පිළිබදවත් ඔවුන් දැඩි වෛරයෙන් යුතුව සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් එම ඡායාරූප
වලට ගිණි තැබූහ.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය පිළිබදවත් ඥාණසාර හිමියන් පිළිබදවත් ඔවුන් දැඩි වෛරයෙන් යුතුව සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් එම ඡායාරූප
වලට ගිණි තැබූහ.

COMMENTS