දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොන්දේසිවලට එකග නොවනු.. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්.. සජිත් පිල යලි අවුලේ !
Homeප්‍රවෘත්ති

කොන්දේසිවලට එකග නොවනු.. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්.. සජිත් පිල යලි අවුලේ !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එකගවිය යුතු කොන්දේසි සඳහා සජිත් ප්‍රේමදාස මහතාට එකඟ නොවන්නැයි බල කරමින් සිටින පිරි...

අවසන් යුද්දය තිබුණු මුලතිව්හි යුද හමුදාව තවත් යුද්දයකට අතගහයි (PHOTOS)
ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි
මැතිවරණ පැමිණිලි භාර ගැනීමට විශේෂ ඒකකයක්
ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එකගවිය යුතු කොන්දේසි සඳහා සජිත් ප්‍රේමදාස මහතාට එකඟ නොවන්නැයි බල කරමින් සිටින පිරිසක් එම පාර්ශ්වයේ සිටින බව අගමැති පාර්ශවයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම පාර්ශවයට හිතවාදී මාධ්‍ය වාර්තා කර ඇත.

ඒවායේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර අගමැති වීමට බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයන් විසින් මෙම කටයුත්ත සිදු කරමින් ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් ‍ප‍්‍රධාන වශයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් අගමැති ලෙස පත්කර ගැනීම, විධායක ජනාධිපති ධූරය මාස හයක් තුළ අහෝසි කිරීම, බලය බෙදීම එම කොන්දේසි වේ.

ඒවාට එකග වන්නේ නම් අද දිනයේ එකී ලිඛිත ගිවිසුම් වලට අත්සන් තැබීමට නියමිත බවද වාර්තා වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොන්දේසිවලට එකග නොවනු.. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්.. සජිත් පිල යලි අවුලේ !
කොන්දේසිවලට එකග නොවනු.. අගමැතිකම බලා සිටි ප‍්‍රබලයෙකුගෙන් බලපෑම්.. සජිත් පිල යලි අවුලේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicbS5j4qj6mJ23TWeynVCLoQNsKtEUF1MNybU5xgAgXcR8Y7xQgZ95dLIb6QxTrTmaNtSryKxr7ODsFSnlpOHSqkSZn3MOpJVsftJC8vUesbYgLZUhhlvjfbXo7zUOJZqp7-iLwxK9aGrp/s320/sajith-6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicbS5j4qj6mJ23TWeynVCLoQNsKtEUF1MNybU5xgAgXcR8Y7xQgZ95dLIb6QxTrTmaNtSryKxr7ODsFSnlpOHSqkSZn3MOpJVsftJC8vUesbYgLZUhhlvjfbXo7zUOJZqp7-iLwxK9aGrp/s72-c/sajith-6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_380.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_380.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy