දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට!
Homeප්‍රවෘත්ති

MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට!

PropellerAds

රටට ඉතා අහිතකර ලෙස බලපාන සෝෆා සහ එම් සී සී ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේ...

රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන් කරයි.. රතු කලාපවලට ඇදිරි නීතිය
සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ !
warakapola
රටට ඉතා අහිතකර ලෙස බලපාන සෝෆා සහ එම් සී සී ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. 
යහපාලන රජයේ සමයේද මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරුවද මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු එය ව්‍යාර්ථ වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ගිවිසුම හරහා ඇමරිකාවේ බහු ජාතික සමාගම් වලට මෙරට දොර විවෘත වන බවද පැවසූ ඔහු රටේ බරපතළ ආර්ථික අර්බුදයක් උද්ගත කරමින් ජනතාවට ඇමරිකානු උවමනාව වන ගිවිසුම් වලට එළඹීමට බල කෙරෙන තත්ත්වයක් ඇති කරවීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවද කියා සිටියේය.

ඇමරිකාව ඉන්දියානු සාගරයේ යුද කදවුර සඳහා භාවිතා කළ මොරිසස් දිවයින තුළ ඇති එම කදවුර ඉවත් කර ගැනීමට ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර ඇති නිසා ඇමරිකාව තම කදවුර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අර අදිමින් සිටින බවද ඔහු පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට!
MCC හා සෝෆා ගිවිසුම් යලිත්... ඇමරිකානු යුද කදවුරක් ලංකාවට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9zE6EFIPHCi7xXdzYkDVnhGqXzmGJmA5QX6nik4fzwnzCTBBDWKoYn7At_dMRiCnuOHZyIObr9IGxxWYkgGIbefEgG1528nSkVSBxSYvFgXn8jAuizjxD_9N_-UEs5sZH3XJu9kide7aQT7-BAM8rOZLp2jgOXPR92FdK9Ap-WBIBOENH_rfsxw/s320/us-army.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9zE6EFIPHCi7xXdzYkDVnhGqXzmGJmA5QX6nik4fzwnzCTBBDWKoYn7At_dMRiCnuOHZyIObr9IGxxWYkgGIbefEgG1528nSkVSBxSYvFgXn8jAuizjxD_9N_-UEs5sZH3XJu9kide7aQT7-BAM8rOZLp2jgOXPR92FdK9Ap-WBIBOENH_rfsxw/s72-c/us-army.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/mcc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/mcc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy