බ ස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සදහා ඇයගේ නම ඇතුළත් කිරීම හේතුවෙන් මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
එමෙන්ම උතුරු මැද ආණ්ඩුකාර ධුරයෙන් තිස්ස විතාරණ මහතාද ඉල්ලා අස්වී ඇත්තේ ඔහුද පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවට නම් කර තිබීම හේතුවෙනි.

COMMENTS