දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුරතල් සතෙක් රහස් ප්‍රදේශය ළඟට ආවොත් මොකද කරන්නේ - හිරුණිකාට ප‍්‍රශ්ණයක්!
Homeප්‍රවෘත්ති

සුරතල් සතෙක් රහස් ප්‍රදේශය ළඟට ආවොත් මොකද කරන්නේ - හිරුණිකාට ප‍්‍රශ්ණයක්!

PropellerAds

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සුරතල් බලු පැටවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අ...

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (Live)
"රාජපක්ෂලාගේ ඩුබායි ගිණුම්වල තොරතුරු ලැබුණා" - රජිතගෙන් ළඟදීම හෙළිදරව්වක්
මැතිවරණ නීති කඩකිරීම් 24ක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සුරතල් බලු පැටවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාලව නිසි පරීක්ෂණයක් සිදු කරන්නැයි සමගි වනිතා බලවේගයේ සංවිධායක හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලදී.

අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් ආශු මාරසිංහ මහතා තව වසර 10ට වැඩි සිර දඬුවමකට යටත් කළ හැකි බවද ඇය පැවසුවාය.
පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙසේ සදහන් කරන ලදී.

“ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව 365 වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් හෝ කාන්තාවක් සමග එහෙමත් නැත්නම් තිරිසන් සතෙක් සමග සදාචාර සම්පන්න නොවන ආකාරයට එහෙම නැත්නම් සමාජ සම්මත නොවන ලිංගික ක්‍රියාවක යෙදුණුත්, අවුරුදු දහයත් 10ට වැඩි බරපතල වැඩ සහිත හෝ නොමැති වැරැද්දක් විදියට උසාවියෙන් නියම කරන දඬුවමකට යටත් වෙන්න සිද්ධවෙනවා.

සුරතල් බලු පැටියෙක් හෝ සුරතල් සතෙක් ඇති කරනකොට ඔබ ඉන්නේ අඩ නිරුවත්ව නම් එහෙම නැත්තං නිරුවත්ව නම්, ඒ සතාව අයින් කරනවා එතනින් නේද. හැමදෙනාම කරන්නේ ඒ වගේ වැරදි විදිහකට ඔහු ලඟට එනවනම් සතාට තේරෙන්නේ නැහැනේ සතාට මොලයක් තියෙන සතෙක් නෙමෙයි. සතාට කතා කරන්න බැහැ ඒකනෙ සත්තු කියන්නේ. මේ පුද්ගලයා මොකද කරන්නේ හැමෝම දැක්කනේ. මේ පුද්ගලයා කරන දේ සාමාන්‍ය නැහැ. ඒක තමයි අපිට මෙතන තියෙන සත්ත්වයන්ට ආදරය කරන අය විදියට අපට සියලු දෙනාටම තිබිය යුතු ප්‍රශ්නය. මෙතන තියෙන භයානකකම තමයි ඒ පුද්ගලයා මේක කරන එකට වඩා මේ මිනිස්සුන්ට මේක තේරෙන්නැති එක. තාම සමාජය එතැනට වැටිලා නැති එක.

ඔබ ඇස් දෙක පියාගෙන මේ පොඩි බලු පැටියා වෙනුවට මෙතැනට අවුරුද්දක පුංචි ගැහැණු ළමයෙක් හරි අවුරුද්දක පුංචි පිරිමි ළමයෙක් හරි හිටියා කියලා හිතන්නකෝ. ඒත් ඒ ළමයින්ට කතා කරන්න බැහැනේ. ඒත් ඒ ළමයින්ට තේරෙන්නේ නැහැනේ. බල්ලටත් අවුරුද්දයි නේ. එතකොට ඔබ මේ පුද්ගලයා කරපු දේ අනුමත කරනවද. ඔබ කවුරුත් ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ මොකද මේ පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි.

සමහර උගත් බුද්ධිමත් පොතක්පතක් කියවන මිනිස්සු කියනවා එච්චර ලොකු දෙයක් වෙලා නැහැනෙ එතැන, මට නම් ලොකු දෙයක් වෙන්නේ නැහැ, මීට වඩා දේවල් වෙලා නැද්ද, එහෙම අහනවා, ඒ කියන්නේ ඔබ ඒ තරම් විකෘති වුණා ද ඔබේ මනස මීට වඩා දෙයක් මේ බල්ලාට වෙන දේ බලාගන්න ද ඕන. ඕනෑම පුද්ගලයෙක් තිරිසන් සතෙක් තමන් ළඟට එනකොට තමුන්ගේ රහස්‍ය ප්‍රදේශය ගලවලා ඒ තිරිසන් සතාට පෙන්නනවා නම් එතන වැරැද්දක් වෙලා තියෙනවා. මේ පුද්ගලයා තිරිසන් සතා එක්ක හැසිරෙන වෙන වීඩියෝ හොයනවාට වඩා මේ එළියට ගියපු වීඩියෝ එක ම ඇති මේක ගැන තේරුම් ගන්න.

ඒක නිසා මම රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේක දැනෙන්නෙ නැති මිනිස්සුන්ගෙන් ඇස් දෙක පියාගෙන මෙතන හිටියේ පොඩි පැටියෙක් නෙමෙයි මෙතන හිටිය සුරතල් පැටියෙක් නෙමෙයි මෙතන හිටිය අවුරුද්දක පුංචි ගැහැණු ළමයෙක් හරි, අවුරුද්දක පුංචි පිරිමි ළමයෙක් හරි පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. එතකොට මෙතන තියෙන බරපතලකම තේරෙයි. අපි එතුමාගේ කාමරේ ඇතුළෙ කාන්තාවක් එක්ක හිටපු දේවල් එළියට දැම්මේ නැහැ. මේවා සාමාන්‍ය දේවල්, තමුන්ගේ බිරිඳ එක්ක ද, තමන්ගෙ පෙම්වතිය එක්ක ද, තමන්ගේ සහකාරිය එක්ක ද, සැත්කම් තමුන්ගේ පෙම්වතා එක්ක ද, ඒකට මේ රටේ අයිතිය තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුට සතෙකුට ඔය වගේ කරන්න අයිතිය නැහැ”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුරතල් සතෙක් රහස් ප්‍රදේශය ළඟට ආවොත් මොකද කරන්නේ - හිරුණිකාට ප‍්‍රශ්ණයක්!
සුරතල් සතෙක් රහස් ප්‍රදේශය ළඟට ආවොත් මොකද කරන්නේ - හිරුණිකාට ප‍්‍රශ්ණයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihvX5bEtFAXLLUqjwFMbkUDyOjQcm72jk7U7Uv4fNF--5c80r4YbNnsBOTWvr4c-0OJS7kwLWJsxrx8g7dqMlV5kmo9dyR0PZP-QEExYocfU4B9rLSmnbDXiB19IyFkFVdSnfyPZMAQirSg94PYr-6FkCuVhr06pYfqubz2Rbk-z4m7otKh2QbXA/s320/hirunika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihvX5bEtFAXLLUqjwFMbkUDyOjQcm72jk7U7Uv4fNF--5c80r4YbNnsBOTWvr4c-0OJS7kwLWJsxrx8g7dqMlV5kmo9dyR0PZP-QEExYocfU4B9rLSmnbDXiB19IyFkFVdSnfyPZMAQirSg94PYr-6FkCuVhr06pYfqubz2Rbk-z4m7otKh2QbXA/s72-c/hirunika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy