ඉදිරියේදී විශාල ආයෝජන යෝජනා පැමිණීමට නියමිත අතර එමඟින් ආර්ථිකය හසුරුවන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන්නේ කෙසේද? යන්න ආදිය පිළිබ...
ඉදිරියේදී විශාල ආයෝජන යෝජනා පැමිණීමට නියමිත අතර එමඟින් ආර්ථිකය හසුරුවන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන්නේ කෙසේද? යන්න ආදිය පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීම එම ආර්ථික කවුන්සිලයෙන් සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ වන විටත් අගමැතිවරයාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක ආර්ථික කළමනාකරණ කමිටුව මඟින් ආර්ථිකය මෙහෙයවීමක් සිදු නොවූ බව සේනාරත්න මහතා කියා සිටියේය.
එමෙන්ම මේ දිනවල පවත්නා නියඟය හේතුවෙන් පවතින දුෂ්කරතා නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=JTxjcWWCliE&feature=youtu.be[/youtube]
COMMENTS