රට මුහුණ දී ඇත්තේ ආර්ථික අර්බුදයකට නොව ආර්ථික ඝාතනකට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඊට එරෙහිව දෙසැම්බ...
රට මුහුණ දී ඇත්තේ ආර්ථික අර්බුදයකට නොව ආර්ථික ඝාතනකට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
ඊට එරෙහිව දෙසැම්බර් 08 වෙනිදා ආරම්භක වෙඩි මුරය තබන බව ද ඔහු අවධාරණය කරයි.
ඊට එරෙහිව දෙසැම්බර් 08 වෙනිදා ආරම්භක වෙඩි මුරය තබන බව ද ඔහු අවධාරණය කරයි.
වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතු වී සටනට සූදානම් බව එමගින් රටට දැනුම් දෙන බවයි, දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ.
COMMENTS