දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවට දාපු ලියුමේ ඉතිරි කොටසත් අරන් විපක්ෂනායක අද පාර්ලිමේන්තුවට එයි! මෙන්න අහගන්න මේක තමයි ඇත්ත! අදත් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්! (VIDEO)
Homeප්‍රවෘත්ති

ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවට දාපු ලියුමේ ඉතිරි කොටසත් අරන් විපක්ෂනායක අද පාර්ලිමේන්තුවට එයි! මෙන්න අහගන්න මේක තමයි ඇත්ත! අදත් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්! (VIDEO)

PropellerAds

අගමැති ධූරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ කරනු ලද ඉල්ලීම ප්‍රකාරව ලිඛිතව සිය ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යො...

මං ජනාධිපති වුණාම වෙලාවට කෑම කන්නේ නැතිව, වෙලාවට වතුර බොන්නෙ නැතිව, නිදි මරාගෙන ජනතාවට සේවය කරනවා - සජිත්
සමලිංගිකයන් පිලිගන්නවා.. ඔවුන් වෙනුවෙන් ලේකම් කාර්යාලයක් හදනවා - ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක
රනිල් ක‍්‍රීඩාවේ.. සජිත් පිලෙන් එක එක බායි.. සුජීවට-අජිත්ට විරුද්දව විනය පරීක්‍ෂණ ඇරඹේ !
අගමැති ධූරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ කරනු ලද ඉල්ලීම ප්‍රකාරව ලිඛිතව සිය ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහික දායකත්වය ඇතිව සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 
තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සත්‍ය තත්ත්ව විකෘති කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඇතුළු සමඟ ජන බලවේග සන්ධානය අදාල ඉල්ලීම සිදුකළේ කොන්දේසි සහිතව බව ද පැවසීය.

කොන්දේසි විරහිතව තනතුරු සහ තාන්න මාන්න භාර ගැනීමට තමන් කිසි විටෙකත් ක්‍රියා නොකළ බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තනතුරු උන්මාදයක් තමන්ට හෝ සමගි ජන බලවේග සන්ධානයට නොමැති බවද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය සහ, ගෙවල් සහ දේපල ගිනි තැබූ පා ඡන්ද ක්‍රියාවලිය එකක් නොව දෙකක් බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට සහමුලින් විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට කොන්දේසි විරහිතව පක්ෂ බවත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවට දාපු ලියුමේ ඉතිරි කොටසත් අරන් විපක්ෂනායක අද පාර්ලිමේන්තුවට එයි! මෙන්න අහගන්න මේක තමයි ඇත්ත! අදත් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්! (VIDEO)
ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවට දාපු ලියුමේ ඉතිරි කොටසත් අරන් විපක්ෂනායක අද පාර්ලිමේන්තුවට එයි! මෙන්න අහගන්න මේක තමයි ඇත්ත! අදත් විපක්ෂනායකගෙන් ජනාධිපතිට ප්‍රහාරයක්! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAur2JDVaMN8vIOkbG2agrqUMy0kv2WbVoO6Y-SseQ9BH3KAeQ56tCjCNKiomgmj3KO8h5jOqVxYx7BY5qaswyJOshfwq3KjavUbPYULUqTfXTBDBYWerjifSASdbFKeZdcISXs5M3gAXNyU5J54VE9nGOla7d1oDNW0mnr9vzZSv_VWpg58XKUQ/w320-h172/sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAur2JDVaMN8vIOkbG2agrqUMy0kv2WbVoO6Y-SseQ9BH3KAeQ56tCjCNKiomgmj3KO8h5jOqVxYx7BY5qaswyJOshfwq3KjavUbPYULUqTfXTBDBYWerjifSASdbFKeZdcISXs5M3gAXNyU5J54VE9nGOla7d1oDNW0mnr9vzZSv_VWpg58XKUQ/s72-w320-c-h172/sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/video_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/video_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy