එ ක්සත් ජාතික පක්ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ...
එක්සත් ජාතික පක්ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට එය පක්‍ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විනය විරෝධී යයි ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා ඇතළු සජිත් පිල විසින් එජාපයේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන ලදී.

ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විනය විරෝධී යයි ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
අවස්ථා ගණනාවකදී ඔවුන් දෙදෙනා ඇතළු සජිත් පිල විසින් එජාපයේ කටයුතු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන ලදී.

COMMENTS