ර ටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු උගන්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. පාලකයන් ක...
රටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු උගන්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
පාලකයන් කැපකිරීම් කල යුතු බවත්, දුක් විදිය යුතු බවත්, නිදි මැරිය යුතු බවත්, ඇමතිවරයා සදහන් කලේය.
වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න පාලකයන්ට නොහැකි විය යුතු බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

COMMENTS