ස මරිසි ප‍්‍රජාව පිලිගන්නා බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගන්නා බවත් ඊට අදාල ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයද වෙනස් කරන බවටත් ජවිපෙ ජනාධිපති අපේක්‍ෂ...
සමරිසි ප‍්‍රජාව පිලිගන්නා බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගන්නා බවත් ඊට අදාල ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයද වෙනස් කරන බවටත් ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.
සමරිසි ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමටත්, ඔවුන්ගේ ආරාක්‍ෂාව තහවුරු කිරීමටත් බලය ලත් ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද එහි දැක්වෙයි.

සමරිසි ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමටත්, ඔවුන්ගේ ආරාක්‍ෂාව තහවුරු කිරීමටත් බලය ලත් ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද එහි දැක්වෙයි.

COMMENTS