දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා කෙලවා ගත්තේ නාමල් කියපු දේවල් කරලා - වියත්මග
Homeප්‍රවෘත්ති

ගෝඨා කෙලවා ගත්තේ නාමල් කියපු දේවල් කරලා - වියත්මග

PropellerAds

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පැමිණි නාමල් රාජපක්ෂ මහතාගෙන් රැස්වීම අව...

විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ටම රාජ්‍ය ආයතනය වෙයි
බදුල්ලේ ගින්න නිවා දමයි - වසා දැමූණු පාසල් අද යළි විවෘතයි
අධිවේගයට ලඟදීම විශේෂ වේග සීමා!
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පැමිණි නාමල් රාජපක්ෂ මහතාගෙන් රැස්වීම අවසානයේ දී “අය වැය ඡන්දය ආණ්ඩුව පරාජය විය හැකි බවට” චන්න ජයසුමන මහතා දැක්වූ අදහස් පිළිබඳව ජනමාධ්‍ය විමසන ලදි.

එහිදී රාජපක්ෂ මහතා පැවසුවේ උගත් බුද්ධිමත් අය පටු විදිහට වැඩ කරන්නේ ඇයිදැයි තමන්ට නොතේරෙන බවත් චන්න ජයසුමන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලඟින්ම සිට උපදෙස් දුන් අයෙක් බවත්ය.

ඊට මද වේලාවකට පසු තඹුත්තේගමදී ම ජනමාධ්‍යට අදහස් දක්වමින් ඊට පිළිතුරු දුන් චන්න ජයසුමන මහතා පැවසුවේ උගත් බුද්ධිමත් අය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරයන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂට නොහැකි වීමම ප්‍රශ්නය බවත් එය නොතේරෙන්නේ නාමල්ගේ අපරිණත බව නිසා බවත් ය.

තවද ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් ඇතුළු පිරිස උපදෙස් දුන් බව සැබෑ නමුත් මුල් මාස කිහිපයේදී ඊට සවන් දුන්නද පසුව ඊට කිසිදු ආකාරයකට කන් නොදුන් බවත්, අඩුම ගනනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිවූ දෙයකටවත් කන් නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කලේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු කී ආකාරයට බවත් කෙලවා ගත්තේ නාමල් කියූ ආකාරයට කටයුතු කරන්නට ගොස් බවත් පැවසීය.

තව ද නාමල්ලාගේ උපදෙස් අනුව වැඩ කරන්නට ගොස් අමාරුවේ වැටුණු පසු දැන් සියලු පව් තමන්ගේ කරේ ගැසීමට උත්සාහ දැරීමෙන් පලක් නැති බවද පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා කෙලවා ගත්තේ නාමල් කියපු දේවල් කරලා - වියත්මග
ගෝඨා කෙලවා ගත්තේ නාමල් කියපු දේවල් කරලා - වියත්මග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1vJSLJx2XY5iXoiMjRSu7f5KET63TJWHZTdQ4_oID_Qq5Q-swwen1WVZEthRREETjRZX9XDzJ6E7i_TagrdzqCvR1aBhlZznzlx04Zfs1LdlJb1UAPFtHpUTdJuUqsFh5PCQUJVNJFhOqg8CWH5dV-fAdyD4-es3_q0dTmwGqe7rVbd_FOnRczK-ABA/s320/channa-jayasumana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1vJSLJx2XY5iXoiMjRSu7f5KET63TJWHZTdQ4_oID_Qq5Q-swwen1WVZEthRREETjRZX9XDzJ6E7i_TagrdzqCvR1aBhlZznzlx04Zfs1LdlJb1UAPFtHpUTdJuUqsFh5PCQUJVNJFhOqg8CWH5dV-fAdyD4-es3_q0dTmwGqe7rVbd_FOnRczK-ABA/s72-c/channa-jayasumana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy