ඉදිරි සතියේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙ...
පොහොට්ටු පක්ෂයේ පවිත‍්‍රා වන්නි ආරච්චි-එස්.එම්. චන්ද්‍රසේන-සීබී රත්නායක මෙන්ම ජීවන් තොණ්ඩමන් සහ දුමින්ද දිසානායක යන අය අළුතිත් පත්වීමට නියමිත කැබිනට් අමාත්‍යවරු අතර සිටින බව පුවත්පත පවසයි.
ඊට අමතරව සජබයෙන් තේරී පත් වූ එක් අයෙකු හෝ දෙදෙනෙකු ද අළුතින් පත්වීමට නියමිත අමාත්‍යවරු අතර සිටින බව පුවත්පත වාර්තා කරයි.
ඉදිරි සතියේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.ඊට අමතරව සජබයෙන් තේරී පත් වූ එක් අයෙකු හෝ දෙදෙනෙකු ද අළුතින් පත්වීමට නියමිත අමාත්‍යවරු අතර සිටින බව පුවත්පත වාර්තා කරයි.

COMMENTS