මෙරට ත්‍රිවිද හමුදාවේ තෝරාගත් සෙබළුන් කණ්ඩායමක් සඳහා යුධ සබ්මැරින් සහ ගුවන් යානා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ලෝක්හිඩ් ...
මෙරට ත්‍රිවිද හමුදාවේ තෝරාගත් සෙබළුන් කණ්ඩායමක් සඳහා යුධ සබ්මැරින් සහ ගුවන් යානා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ලෝක්හිඩ් පි -3 ඔරායන් ගුවන් යානාවෙන් ජපානයේ සබ්මැරීන සංග්‍රාමික ගුවන් භට පිරිසක් මත්තලට පැමිණ තිබේ.
පසුගිය 04 වනදා සවස ජපන් ජාතික මෙම භට පිරිස සංග්‍රාමික ගුවන් යානාවෙන් මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති අතර පසුව ඊයේ (05) දවස පුරා මත්තල ගුවන් තොටුපොලේදී මෙරට ගුවන්, නාවික, යුධ යන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හට මෙම පුහුණුව ලබාදී අද (06) දහවල් මත්තල ගුවන් තොටුපලින් පිටව ගොස් තිබේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS