කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුනත් පවත්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවද එය හදිසියේම එය නතර වී ඇත. ආරංචි...
කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුනත් පවත්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවද එය හදිසියේම එය නතර වී ඇත.

කුරුණෑගල මහ නගර සභාවේ සිදුවී ඇති බවට චෝදනා එල්ල වන කෝටි ගණනක වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට උසස් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. තවත් උසස් නිලධාරියෙකු ස්ථාන මාරුවක් ලැබීමට නියමිතය.
මෙම මූල්‍ය වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට වයඹ පලාත් ආන්ඩුකාරවරයා තීරණය කර තිබේ.
මෙම මූල්‍ය වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට වයඹ පලාත් ආන්ඩුකාරවරයා තීරණය කර තිබේ.

COMMENTS