දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! කැබිනට් තීන්දුවත් ගනී – වාහන ගෙන්වන්නේ මෙහෙමයි!
Homeප්‍රවෘත්ති

විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! කැබිනට් තීන්දුවත් ගනී – වාහන ගෙන්වන්නේ මෙහෙමයි!

PropellerAds

මීට පෙර ලංකා ඉතිහාසයේ කිසිදු දිනක විදෙස් ගත ශ්‍රමිකයින්ට මෙවැනි සුවිශේෂ ප්‍රතිලභ නොලැබුණු බවත් මීට පෙර තිබුණේ කුඩා තීරබදු දීමනාවක් බවත් කැ...

මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට යළි ගැටළුවක්
සේනා උවදුර විසඳන හැටි රතන හිමි කියයි
හර්ෂගෙන් ප්‍රාදේශීය දේශපාලඥයින්ට බරපතල චෝදනාවක්
මීට පෙර ලංකා ඉතිහාසයේ කිසිදු දිනක විදෙස් ගත ශ්‍රමිකයින්ට මෙවැනි සුවිශේෂ ප්‍රතිලභ නොලැබුණු බවත් මීට පෙර තිබුණේ කුඩා තීරබදු දීමනාවක් බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 
ඔහු මේ බව පැවසූවේ අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

විද්‍යුත් වාහනයක් තමන්ගේ පවුලට අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි රෝද 2 හෝ 4 වාහනයක් ආනයනය කිරීමට හැකියාව ඇති බවත් එය වර්ෂයක කාලයකට සීමා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම පිිළිබඳ ගත් කැබිනට් තීරණය පහතින්,

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණින් හඳුනාගනු ලැබූ සහනයන් සලසා දීම පිණිස 2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇති අතර සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් හට ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද, විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් ගනු ලැබ ඇති පහත සඳහන් පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

* ‍2023 04 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

* ‍2022 05 01 දින සිට 2023 12 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! කැබිනට් තීන්දුවත් ගනී – වාහන ගෙන්වන්නේ මෙහෙමයි!
විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! කැබිනට් තීන්දුවත් ගනී – වාහන ගෙන්වන්නේ මෙහෙමයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFWNuKXqGbmvqwrpcwlFugbIf2ODW_vZbov3yDR_c8Woduk6P4NmTWq9H8ogD2o7-szcA3tZiwcl_0bUUXX-U0kaFDp6jMotl96-FzUWQW2mf2gvsgdEQWuZUTBizXdakPPqlqemKqO_oGuYGcqtvT1j4jsBgk4vfWPV51zY3OL5X75a_AknQsHN9nUA/s320/vehical-permit.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFWNuKXqGbmvqwrpcwlFugbIf2ODW_vZbov3yDR_c8Woduk6P4NmTWq9H8ogD2o7-szcA3tZiwcl_0bUUXX-U0kaFDp6jMotl96-FzUWQW2mf2gvsgdEQWuZUTBizXdakPPqlqemKqO_oGuYGcqtvT1j4jsBgk4vfWPV51zY3OL5X75a_AknQsHN9nUA/s72-c/vehical-permit.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy