ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව...
ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේය.
“පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා පොහොට්ටු රාජපක්ෂවරු නැවත බලය අල්ලන්න යනවා.
ඒක ඒ අය කරගන්න යන බරපතළ වරදක්. ඔවුන් දැන් දේශපාලනයෙන් සමුගෙන යා යුතු මොහොත. පොහොට්ටුව නෙමෙයි රාජපක්ෂවරු.
පොහොට්ටුව තමන් කළ වැරදි දැකලා ප්‍රතිසංවිධානය විය යුතු මොහොත. ඒ දෙකම කරන්නේ නැති අය අනාගතයේදී දේශපාලන වශයෙන් අතුගෑවිලා යයි.”

COMMENTS