දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරුණයින්ට මළාට බලය ගන්න බැරි ඇයි? මහින්ද කියයි
Homeප්‍රවෘත්ති

තරුණයින්ට මළාට බලය ගන්න බැරි ඇයි? මහින්ද කියයි

PropellerAds

දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුවී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහ...

නපුරු කුමාරයා.. සුදු මහත්තයා.. ඔක්කොම අල්ලනවා මං..- අදර්ශා කරදන හා තවත් දේශපාලඥයෙකුගේ හඬපටයක් එලියට…
පොලිස් කොස්තාපල්වරියන්ගේ බෙල්ලෙන් ඇල්ලු OIC ට තනතුර අහිමිවේ !
‘ජනපති අපව අන්දනවා..’ – ලොකු පොහොට්ටුවන් නොසන්සුන්…
දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුවී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 
ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා

"ලොකු ස්ලෝගන් එකක් තමයි 60න් රජයේ නිලධාරීන් යනවා නම් ඇයි 60න් දේශපාලනඥයින් යන්නේ නැත්තේ කියලා. හැබැයි කවුරුත් අහන්නේ නෑ 65 වෙනකල් සුප්‍රීම් කෝට් විනිසුරුවරු ඉන්නේ ඇයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඇයි 65 වෙනකල් ඉන්න දෙන්නේ. යම් විදියකින් අවුරුදු 59කින් විශ්‍රාම යන රජයේ සේවකයෙක් හිතුවොත් එයා දේශපාලනයට එනවයි කියලා එයාට එන්න අවස්ථාවක් නැද්ද. අනිත් පැත්තෙන් අපේ තරුණයෝ ඉතාම හොඳට කරනවාද ? මම තරුණයෝ හෙළාදකිනවා නෙවෙයි. තරුණයෝ වෙනුවෙන් පෙනී සිටිනවා නමුත්. තරුණයන් අතර සහ වැඩිහිටියන් අතර මේ තියෙන අවුල, වෙනස අයින් කරලා හැමෝගෙම මික්ස් එකක්, සියයට සීයක් වැඩිහිටි පාර්ලිමේන්තුවකින් හරි. සියයට සීයක් තරුණ පාර්ලිමේන්තුවකින් හරි මේ ගැටලුව විසඳන්න බෑ. මේක වෙන්න නම්, මේ තරුණයන්ට අවශ්‍ය බලය නොලැබෙන්න හේතුව මොකක්ද. ? මූලික කරුණ දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති එක. ඒක නෑ. ඕනෑම පක්ෂයක අරන් බැලුවොත්. අපේ රට පාලනය කරපු පක්ෂයේ ඉඳලා මන්ත්‍රී ධුරයක් වත් නැති, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක් වත් නැති පක්ෂත් තියෙන නිසා , ඒ ඔක්කොම එකට අරන් බැලුවත්, ඒකෙ නායකයින්ට අසීමිත බලයක් තියෙනවා. අන්න ඒක වෙනස් කරන්න ලබෙන තාක්කල්, අපි මේ තරුණයින්ගේ ප්‍රශ්නය හෝ කාන්තාවන්ගේ ප්‍රශ්නය, සංඛ්‍යාත්මකව සුළුතරය වූ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය, මලය තමිල් ජනතාවගේ ප්‍රශ්නය. විසඳීමට බෑ."

මූලාශ්‍රය - අදදෙරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරුණයින්ට මළාට බලය ගන්න බැරි ඇයි? මහින්ද කියයි
තරුණයින්ට මළාට බලය ගන්න බැරි ඇයි? මහින්ද කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-_1aIaiVuIsF16f9sWCyWxaLOg4_C5cz9N2Ctpxb_mUW93bFGwt4sS0BH-Ee9O0NlG7-kVutHqxcOT9v2EUO2Gd4ONMllh65ijivUiCBdm4uRqoHGsPNpGEhQXrB8OhG1LMnBH-jkZoz9ltLrF6RanV1UvJZuUUNwj4nv-vURIP7MRq71RmVpiT6yAg/s320/mahinda-deshappriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-_1aIaiVuIsF16f9sWCyWxaLOg4_C5cz9N2Ctpxb_mUW93bFGwt4sS0BH-Ee9O0NlG7-kVutHqxcOT9v2EUO2Gd4ONMllh65ijivUiCBdm4uRqoHGsPNpGEhQXrB8OhG1LMnBH-jkZoz9ltLrF6RanV1UvJZuUUNwj4nv-vURIP7MRq71RmVpiT6yAg/s72-c/mahinda-deshappriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy