දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටින් ගෙන්වූ ආහාර වල බැරලෝහ තිබූ බවට තහවුරු වෙයි! වාර්තාව ගැන බලධාරීන් දැනුවත් කර නෑ!
Homeප්‍රවෘත්ති

රටින් ගෙන්වූ ආහාර වල බැරලෝහ තිබූ බවට තහවුරු වෙයි! වාර්තාව ගැන බලධාරීන් දැනුවත් කර නෑ!

PropellerAds

ජාතික පසුඅස්වනු කළමණාකරණ ආයතනය මගින් කරණු ලැබු පර්යේෂණයකදි ඇතැම් ආහාර ද්‍රව්‍යවල උපරිම ආරක්ෂක මට්ටම ඉක්මවා බැරලෝහ අන්තර්ගතව ඇති බව තහවුරු ...

දැන් කොරෝනා පාලනය වෙලා.. මැතිවරණය පවත්වන්න සූදානම්.. අදහස් යෝජනා එවන්න..- මැකො සභාපති සියලු පක්‍ෂ වෙත දන්වයි..
හමුදා භට පිරිසකට යාපනයේදී පහර දෙයි..
හාල් 98ට විකුණන්න රජය එක්ක එකඟ වෙලයි වී 50ට ගත්තේ. මෝල වහලා හිරේ යනවා - ඩඩ්ලි
ජාතික පසුඅස්වනු කළමණාකරණ ආයතනය මගින් කරණු ලැබු පර්යේෂණයකදි ඇතැම් ආහාර ද්‍රව්‍යවල උපරිම ආරක්ෂක මට්ටම ඉක්මවා බැරලෝහ අන්තර්ගතව ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. 
නමුත් බැරලෝහ අන්තර්ගත ආහාර ද්‍රව්‍යයන් පිළිබද වැඩිදුර පරික්ෂාවක් ආයතනය විසින් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සදහා වගකිවයුතු සියලු පාර්ශව වෙත තොරතුරු ලබා දි නොතිබු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

මෙකී පර්යේෂණය 2017 වර්ෂයේ දි සිදුකොට තිබු අතර ඒ සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් 1,956,120ක මුදලක් වැයකර තිබුණා.

මේ නිසා පර්යේෂණය සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. මෙරටට ආනයනය කරණු ලබන ආහාර වර්ග 07ක බැරලෝහ වර්ග 04ක් අන්තර්ගතව තිබේද යන්න පිළිබදව පරික්ෂා කිරිමට මෙකී පර්යේෂණය සිදු කර තිබූ අතර ඊට අදාල පර්යේෂණ වාර්තාවට අනුව ඇතැම් ආහාර ද්‍රව්‍යවල උපරිම ආරක්ෂක මට්ටම ඉක්මවා කැඩ්මියම්, ආසනික්, වැනි බැරලෝහ අන්තර්ගතව ඇති බව තහවුරු කරගෙන තිබුණා.

කෙසේවුවද පසු අස්වනු කළමණාකරණ ආයතනය විසින් විගණනයට සදහන් කර ඇත්තේ වසර 02කදි නියැදි 1000ක් විශ්ලේෂණය කිරිමට මෙකී ව්‍යාපෘතිය සැලසුම්කොට තිබු බවයි. දෙවැනි වසර සදහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ලබානොදීම නිසා නියැදි 500ක් විශ්ලේෂණය කිරිමෙන් පසු අවසන් වාර්තාව කෘෂිකර්ම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

2019 වර්ෂයේ දී දෙසැම්බර් මස යාපනය විශ්වවිද්‍යාලයේ දී පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරිම සදහා පැවති දෙදින වැඩමුළුවකදී මේ පිළිබද පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වු බවයි. මෙරටට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය පිළිබද හෝ එවා පාලනය පිළිබද පසු අස්වනු කළමණාකරණ ආයතනයට අධිකාරි බලයක් නොමැති බවද විගණනයට සදහන් කොට තිබෙනවා.

2018 වර්ෂයේ දී සිදුකරනු ලැබු ව්‍යාපෘතිය යටතේ  ආදාල ප්‍රථිපල මත එවා ආහාර සුරක්ෂිතතාවයට බලපාන ආකාරය පිළිබදව මුළු දිවයිනම ආවරණය පරිදි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සාර්ථකව සිදුකළ බවද විගණනයට සදහන් කොට තිබෙනවා.

කෙසේවුවද මෙකී වාර්තාවේ නිගමන හා යෝජනා අනුව බැරලෝහ අන්තර්ගත ආහාර ද්‍රව්‍යයන් ඇති බවට තහවුරු කරගෙන ඇති බැවින් වගකිව යුතු සියලු පාර්ශව වෙත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සදහා යොමුකළ යුතුව ඇති බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ජාතික පසුඅස්වනු කළමණාකරණ ආයතනය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද
- asianmirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටින් ගෙන්වූ ආහාර වල බැරලෝහ තිබූ බවට තහවුරු වෙයි! වාර්තාව ගැන බලධාරීන් දැනුවත් කර නෑ!
රටින් ගෙන්වූ ආහාර වල බැරලෝහ තිබූ බවට තහවුරු වෙයි! වාර්තාව ගැන බලධාරීන් දැනුවත් කර නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjovkhEhn_ZOmk5GgLcM73Fj0WwKzJKPgPrGFYPOkMreWKIo1eS3Ww613TdMqSjyTQeGAd0CmqoXyO6oyFleGj-ni0zfpdhVNAFoz_bAN8N-IeSg1Jr6GkS-3uo8Fve_ClG4CCxK9S2KjmfkGMSvY4qh8qwhyE-SuEGdaZMG19e5IBB8D5hmD89wSwj8A/s320/food-imported.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjovkhEhn_ZOmk5GgLcM73Fj0WwKzJKPgPrGFYPOkMreWKIo1eS3Ww613TdMqSjyTQeGAd0CmqoXyO6oyFleGj-ni0zfpdhVNAFoz_bAN8N-IeSg1Jr6GkS-3uo8Fve_ClG4CCxK9S2KjmfkGMSvY4qh8qwhyE-SuEGdaZMG19e5IBB8D5hmD89wSwj8A/s72-c/food-imported.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy