දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනයනික සහල්වල ආසනික් සහ බැර ලෝහ රැසක්.. කිසි දෙයක් රට ඇතුලට ගනිද්දී පරික්ෂාවක්නෑ.. – මෙත්තිකා විතානගේ
Homeප්‍රවෘත්ති

ආනයනික සහල්වල ආසනික් සහ බැර ලෝහ රැසක්.. කිසි දෙයක් රට ඇතුලට ගනිද්දී පරික්ෂාවක්නෑ.. – මෙත්තිකා විතානගේ

PropellerAds

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සහල් වර්ග හෝ ආහාර වර්ග කිසිවක් නියමිත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් වන බවට කිසිදු තොරතුරක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර වි...

විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කරන කාලය පෙබරවාරි 8 තෙක් දීර්ඝ වෙයි
"කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා" - පාඨලී
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබුවේ ඇයි – දූෂණ විරෝධී හඬ ‌හෙලිකරයි
ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සහල් වර්ග හෝ ආහාර වර්ග කිසිවක් නියමිත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් වන බවට කිසිදු තොරතුරක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ , ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ආනයනික සහල් වල ආසනික් සහ බැර ලෝහ රැසක් අන්තර් ගත විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ පස සමඟ සංසන්දනය කිරීමේදී වියට්නාමය .තායිලන්තය , පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල පසෙහි ආසනික් සංයුතිය ඉහල අගයක් ගන්න බව ද ඇය පවසයි.

කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ පුරාජේරු පවසමින් රසායනික පොහොර යෙදු කිසිදු පරික්ෂාවකට ලක් නොකළ සහල් ඇතුළු ධාන්‍ය වර්ග රැසක් රට තුලට නිදහස් කිරීමට වගකිව යුත්තන් කටයුතු කර ඇති බව ද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම පසුගිය කාලයේ චීනයෙන් ගෙන්වන ලද දියර පොහොර තොගයක ආසනික් අහිතකර ලෙස අන්තර් ගත වී තිබු නමුත් ඒවාද රට තුලට මුදා හැරීමට පාලකයින් කටයුතු කර ඇති බවද ඇය පෙන්වා දී ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ මීට කලකට ඉහතදී සිදුකළ සාකච්ඡාවක් අතරතුරයි.

වර්තමානය වන විටද සහල් සම්බන්ධ අවදානම් සහගත තත්වය පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නොමැති බවද ඇය සඳහන් කර තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනයනික සහල්වල ආසනික් සහ බැර ලෝහ රැසක්.. කිසි දෙයක් රට ඇතුලට ගනිද්දී පරික්ෂාවක්නෑ.. – මෙත්තිකා විතානගේ
ආනයනික සහල්වල ආසනික් සහ බැර ලෝහ රැසක්.. කිසි දෙයක් රට ඇතුලට ගනිද්දී පරික්ෂාවක්නෑ.. – මෙත්තිකා විතානගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHlJw4mOb3n2_kBF_TeiZN1CVMQAF4QYf_4h3hEFoR09TYpGg67CxLcDG6CzsnQhcdSl0CrdcXuIzVzQmLf0t5jL8U3JmxC_4-rFX6rCdL83ILbs5b6v3i88fT_BwWjl6RTTRpTPuxyUL4iWFgQtdUfMYP290JJ-zP65NbX3edfDLd_Rf0yJUKNFCiPg/s320/methika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHlJw4mOb3n2_kBF_TeiZN1CVMQAF4QYf_4h3hEFoR09TYpGg67CxLcDG6CzsnQhcdSl0CrdcXuIzVzQmLf0t5jL8U3JmxC_4-rFX6rCdL83ILbs5b6v3i88fT_BwWjl6RTTRpTPuxyUL4iWFgQtdUfMYP290JJ-zP65NbX3edfDLd_Rf0yJUKNFCiPg/s72-c/methika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy