විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත. විශ්වවිද්...
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත.
විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය පසුගිය (01) වනදා රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය තිබූ අතර, කාලය දීර්ඝ කරන ලෙස ලැබුණු යෝජනා සලකා බලා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා සීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.
COMMENTS