දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!
Homeප්‍රවෘත්ති

තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!

PropellerAds

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට...

උහන හා දමන වහාම ඇදරි නීතිය පනවයි
ලංකාවේ කොරෝනා පාලනය වෙලා.. මෙහෙම දෙයක් ලෝකයේම නෑ.. ජනපතිට මං කෘතවේදී වෙනවා - කොළඹ නගරාධිපතිනි රෝසි
පැවති පාර්ලිමේන්තුව කැදවන්න හැදුවොත් කරූ අත්අඩංගුවට ගන්නැයි කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මෙලෙස 113ක බහුතරය ලබා ගනුයේ, ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, එම බලයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කර නව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් කැස්බෑව සමගි ජන බලවේග ආසන බලමණ්ඩලය අමතමින් හෙතෙම සඳහන් කළේය.

“අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා. අපට තව 10යි ඕන අත්සන් කරන්න.

113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා. රනිල්ට කරන්න දෙයක් නෑ. ඒක අපි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, වෙන කොහේ ගියත්, අද අපි මේ වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න, ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඔවුන් කියනවා ජනතා මතය තියෙන ආණ්ඩුවක් දෙන්න කියලා.

අද මේ රටේ ඉන්න ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවාගෙන ඉන්න අයට ජන මතයක් නෑ. කොටින්ම කිව්වොත් ගමේ ප්‍රාදේශීය සභාවටවත්, නගර සභාවටවත් ජන මතයක් නෑ. ඔය කියන්න වැඩ්ඩා බැසිල් පැන්නා ඇමෙරිකාවට. අපි කියනවා පුළුවන් නම් දැන් ඡන්දය තියන්න.

රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා නම් 2024 වෙනකන් ඡන්ද තියන්නේ නෑ කියලා, එයාගේ කෙරුම් අපිත් දන්නවා, අපේ කෙරුම් එයත් දන්නවා. ඒ නිසා අපි එයාට කරලා පෙන්නනවා. 113 අරගෙන අපි බලය ගන්නේ නෑ. මේක විසුරවලා, ඡන්දයක් තියලා, 1977 වගේ තමයි මෙදාපාර සමගි ජන බලවේගය එන්නේ කියලා අපි තමුන්නාන්සේලාට කියන්න කැමතියි” යනුවෙන් පවසා සිටියේය.

– ADA
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!
තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7l06W8ihalac7-GYW85Q1ij0PTX2YoUSYXUGnbI2ox9bQF8HgrGDfxnBOEqJp7nWBVxplY82sX47yI0LFATv56TVoS1nH3hHEjIKEAIHZpdA9QqZeh2kHjgenqdK-SjfLyGFHOiiQRDPdPRhqgVbp5PoP5Vpi3Rcmpb0k_5JCJUANE0N9korF9RJn2A/s320/parliment.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7l06W8ihalac7-GYW85Q1ij0PTX2YoUSYXUGnbI2ox9bQF8HgrGDfxnBOEqJp7nWBVxplY82sX47yI0LFATv56TVoS1nH3hHEjIKEAIHZpdA9QqZeh2kHjgenqdK-SjfLyGFHOiiQRDPdPRhqgVbp5PoP5Vpi3Rcmpb0k_5JCJUANE0N9korF9RJn2A/s72-c/parliment.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/10_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/10_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy