ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත...
ඒ සමගම ආණ්ඩුවෙන් සරල බහුතරය අහිමි වීම ස්ථිර බව ද හෙතෙම කියා සිටියේය.
ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු පමණ ඉතා ඉක්මනින් විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් ඒ සමගම ආණ්ඩුවේ මන්ත්‍රි සංඛ්‍යාව උපරිමව 110 බවට පත්වනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඉන් පසුව එම කණ්ඩායම් සියල්ල සමග එක්ව විශේෂ සාකච්ඡාවක් පවසා සුදුසු දේශපාලන පියවරයන් තීන්දු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

COMMENTS