දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් !
Homeප්‍රවෘත්ති

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් !

PropellerAds

ඉ න්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට...

නාමල්ට කැබිනට් ඇමති ධුර දෙකක් තහවුරු කරයි
''පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ අය මං තරම් රස්තියාදු වෙන්නේ නෑ'' - සිරිල් ගාමිණී පියතුමන්
IMF ලෝන් ගන්න යන්න ඕන නෑ... අපි ගංජා වවලා රට ගොඩගමු - ඩයනා යළි ගංජා පාර්ලිමේන්තුවට අරන් එයි (VIDEO)
න්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයි ගෝපාල සාමි හෙවත් වයිකෝ 2009 වසරේ චෙන්නායි හි පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ  උත්සවයකදී කොටි සංවිධානයට පක්ෂව සහ ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කරන ලද ප්‍රකාශයකට එරෙහිව තමිල්නාඩු රජය විසින් මෙම නඩුව පවරා තිබිණි.

දේශද්‍රෝහී චෝදනාව මත  චෙන්නායි අධිකරණයේ ගොනුකළ මෙම නඩුව තමිල්නාඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව නඩු විභාග කරන විශේෂ අධිකරණයක් හමුවේ විභාගයට ගෙන ඇති අතර එම නඩුවේ තීන්දුව විනිසුරු ජේ.ශාන්ති මහත්මිය විසින් අද ප්‍රකාශයට පත්කර ඇත.

දේශද්‍රෝහී චෝදනාවන්ට වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසුව තමාට දෙන දඬුවම ද අද දිනයේම ප්‍රකාශයට පත්කරන ලෙසට වයිකෝ සිය නීතිඥයින් මාර්ගයෙන් ඉල්ලා ඇති අතර ඔහුට එක් වසරක සිරදඬුවමක් සහ 10,000/- දඩයක් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඉන් පසුවය.

 එම තීන්දුවට  එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවට හා ඒ තාක් තීන්දුව අත්හිටුවන ලෙසට වයිකෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඒ සඳහා වයිකෝ හට මසක කාලයක් අධිකරණය විසින් ලබා දී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් !
කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeDG95lwcKWOJv9rokp-Kt3TsS_R8GnQocsEN-G7L-70Nrzg-db4ypiaW-B-xSepRriWEV0gu7aO2R-zYSZDcaR0BqcP1rKsIaPRmlCct2fqWZMoOjz6Cxbh8z1Hw9Z3hEo82Ktz8gPdh4/s320/ltte.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeDG95lwcKWOJv9rokp-Kt3TsS_R8GnQocsEN-G7L-70Nrzg-db4ypiaW-B-xSepRriWEV0gu7aO2R-zYSZDcaR0BqcP1rKsIaPRmlCct2fqWZMoOjz6Cxbh8z1Hw9Z3hEo82Ktz8gPdh4/s72-c/ltte.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy