2022 මැයි 9 වැනි දා දේශපාලනඥයින්ගේ නිවාස හා ඔවුන්ගේ පෞද්ගලික දේපල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර වලක්වා ගැනීම සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇත...
මෙහිදී මන්ත්‍රීවරුන් පවසා සිටියේ මෙම ප්‍රහාර වලක්වා ගැනීමට තිබූ බවයි.
එම කමිටුවේ සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාත් අනෙකුත් සාමාජිකයන් ලෙස හිටපු යුදහමුදාපති ජෙනරාල් දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත.
එම කමිටු වාර්ථාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
– Repoter

COMMENTS