ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පිටව මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව ජනාධිපත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පිටව මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ අගනුවර වන ‘මාලේ’ වෙත දේශීය වේලාවෙන් අලුයම 03:00 ට පමණ (22:00 GMT) ළඟා වී තිබේ.
ජාත්‍යන්තර බීබීසී පුවත් සේවය මේ බව තහවුරු කොට ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ ඇන්ටනොව්-32 හමුදා ගුවන් යානයේ මගීන් හතර දෙනෙකු අතර ඔහු, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයෙකු ද සිටි බව ආගමන විගමන ආරංචි මාර්ග AFP වෙත පවසා ඇත.
COMMENTS