දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක
Homeප්‍රවෘත්ති

ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක

PropellerAds

රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ...

සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි - එජාප වේදිකාවේ විජයමුණි අමතයි
හුලං ගිය කිරිල්ලිය දණ ගහයි.. රූපවාහිනිය එජාපයට කඩෙි යැවූ පාඩුවේ වගකීම බාර ගන්නා බව ලියා දන්වයි
ජේ ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්න නියෝග - තමන්ගේ වරදින් සිදු වූ මරණයක් වෙනත් අයෙකුගේ පිටින් දාලා
රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වුණේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත්, ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉන් අනතුරුව සිදු සිදු වූ ක්‍රියාදාමය තුළින් නව ගමනක් බලාපොරොත්තුව සිටි සියලු දෙනාට අත්විඳින්නට සිදුව ඇත්තේ ඒ වෙනුවට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්‍රචණ්ඩ ගමනම බවත් පැවසීය.

හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති වරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ කිසිවක් කොට අත්තනෝමතික ලෙස හැසිරෙනු හැකි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවක් (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. වඩාත් ඉදිරිගාමී රටක් නිර්මාණය කිරීම උදෙසා වූ සාධනීය අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහි අරමුණ යි.

දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසක් මීට එක්ව සිටියහ. පත්කරගත් ඒකාධිපතිත්වයකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බවද පැවසීය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක
ජනතා අරගලයට පහර දුන් අගමැතිටත් ජනාධිපතිටත් ගෙදර යන්න වුනා...පත්කරගත් ඒකාධිපතිත්වයකට මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුයි - විපක්ෂ නායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0Swpl1GDEb_fsDsJl8q7TogRo5bjFzcQkcEti_9p-RsTTyfg1XOPFlNPguQAEmFLK30KIt6aWUkDRVXxMf6nhOUY_k2IjiRQDeWm1LbTIX2EzgnCTS4Gu0VzjYSJaW2OC0E8_eEhm3_2ANhs07kkgCn4cct8CoD15n7SQZcnKW6leBFuXJrg53fH-NA/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0Swpl1GDEb_fsDsJl8q7TogRo5bjFzcQkcEti_9p-RsTTyfg1XOPFlNPguQAEmFLK30KIt6aWUkDRVXxMf6nhOUY_k2IjiRQDeWm1LbTIX2EzgnCTS4Gu0VzjYSJaW2OC0E8_eEhm3_2ANhs07kkgCn4cct8CoD15n7SQZcnKW6leBFuXJrg53fH-NA/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy