ප සුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ සජීව විකාශය සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පඩුවක් සිදුවී ඇත්නම...
පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ සජීව විකාශය සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පඩුවක් සිදුවී ඇත්නම් එහි වගකීම තමන් බාරගන්නා බව එහි සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණ පැවැත්වෙන අතතුරදී ඇය විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමෙි ඒකකයේ ප්‍රධානියා වෙත තම අත් අකුරින් ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර ඇත.
මෙය කොතරම් වැදගත් ලිපියක් වුවද හදිසියේ අත් අකුරින් ලිපිය ලියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ පරීක්ෂණ අතර තුර වීම විශේෂය.

COMMENTS