දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
Homeප්‍රවෘත්ති

සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ජගත් සමන්ත විසින් පෙරේදා (17) දිනයේදී ප්‍රසිද්ධියේම පුද්ගලයෙකුට පහරදී ...

වප් පුර පසළොස්වක පොහොය අදයි
ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය යුරෝපා සංගමයේ පැසසුමට
අල්ලස් ගන්න පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයකු වන ජගත් සමන්ත විසින් පෙරේදා (17) දිනයේදී ප්‍රසිද්ධියේම පුද්ගලයෙකුට පහරදී තිබේ.

ඔහු මෙසේ පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට වන අතර එම සිදුවීම අසල පිහිටි CCTV කැමරාවක ද සටහන් වී ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පවසන්නේ “UNPකාරයින්ට තෙල් දෙන්නෑ” යැයි පවසමින්, මරණීය තර්ජන කරමින් ජගත් සමන්ත තමන්ට පහරදුන් බවයි.

ජගත් සමන්ත මීට පෙර ද අවස්ථා කිහිපයකදීම පුද්ගලයින්ට හා දේපළවලට මැර ප්‍රහාර එල්ල කර තිබුණු අතර කිහිපවිටකම පොලිස් අත් අඩංගුවට ද පත්ව තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
සනත් නිශාන්ත ගෝඨාගෝගමට ගහලා සති ගාණක් ඇතුළෙ හිටියා! අන්න ඒ පාර සනත්ගෙ අයියා ජගත් සමන්ත තෙල් පෝලිමේ හිටපු මනුස්සයෙකුටයි-පොලිසියේ කෙනෙකුටයි ගහලා! පවුලම චණ්ඩි වගේ! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8yoWmfvBHZxpmMo7v3NovNTndu23ScKzXOcAbOLZNA8ymePdCo5yP8G9a72gr7yyLMviU0d-6Alzwkqv3uFa1YEKhNxz4jT2esNbZ5HnMAhXyxPgVBeIf5D5-N_sXqyM9_6-sl1y5dMo32RhdX9dHFOBMloHuihK6BPtNLLbrfrRukZJbR5MgOXvSAQ/s320/jagath-samantha-sanath-nishantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8yoWmfvBHZxpmMo7v3NovNTndu23ScKzXOcAbOLZNA8ymePdCo5yP8G9a72gr7yyLMviU0d-6Alzwkqv3uFa1YEKhNxz4jT2esNbZ5HnMAhXyxPgVBeIf5D5-N_sXqyM9_6-sl1y5dMo32RhdX9dHFOBMloHuihK6BPtNLLbrfrRukZJbR5MgOXvSAQ/s72-c/jagath-samantha-sanath-nishantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/video_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/video_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy