දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වප් පුර පසළොස්වක පොහොය අදයි
Homeප්‍රවෘත්ති

වප් පුර පසළොස්වක පොහොය අදයි

PropellerAds

භික්ෂූන් වහන්සේ වස් පවාරණය ආරම්භ කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර...

ඉන්දියානු සාගරයේ භූ චලනයක් - ලංකාවට සුනාමි අවදානමක් නෑ !
සජිත්ගේ ‘හදවත’ පක්‍ෂයට එජාපය කොචොක් කරති.. සීනිබෝල ලකුණක් යයි කියති
ඇමැති චන්ද්‍රසේන අල්ලපු වත්තේ රක්ෂිතයත් සුද්ද කරයි
වප් පුර පසළොස්වක පොහොය අදයි

භික්ෂූන් වහන්සේ වස් පවාරණය ආරම්භ කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යොමු කර ඇත්තේ ද අද වැනි උතුම් පොහෝදිනකදී ය. 

මෙම උතුම් පොහොය දිනය සම්බුද්ධ චරිතාපදානයේ මෙන්ම ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම්වලින් සමන්විත ය.

තවුතිසාවේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්සපුරයට වැඩම කළේ, අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

පෙරවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහොය දින වස් පවාරණ කරන අතර පසුවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝදින පවාරණය කරයි.

කඨින චීවර පූජාව ආරම්භ වන්න පොහොය දිනය ලෙස ද වප් පුර පසළොස්වක පොහොය සැලකෙයි.

මෛත්‍රීය බෝසතාණෝ බුදු පෙළහර දැක බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූයේ ද වප් පොහෝ දිනකදී ය.

මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ චූලහත්ථීපදෝපම සූත්‍රය අසා අනුලා බිසව ප්‍රධාන කාන්තාවෝ 500 දෙනෙකු පැවිදි වීම සඳහා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සංඝමිත්තා තෙරණිය වැඩමවීම සඳහා අරිට්ඨ මහ ඇමැතිවරයා ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජයා වෙත යාම සඳහා පිටත් වූයේ ද අදවන් උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වප් පුර පසළොස්වක පොහොය අදයි
වප් පුර පසළොස්වක පොහොය අදයි
http://ift.tt/2e45ngB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy