අල්ලස් හෝ දූෂණ වැරදි සම්බන්ධයෙන් අත්අඩගුංවට ගන්නා පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප...
අල්ලස් හෝ දූෂණ වැරදි සම්බන්ධයෙන් අත්අඩගුංවට ගන්නා පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැවැරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
ඒ අනුව අද (14) සිට ක්‍රියාත්මක වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර පොලිස් නිලධාරිනට විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදවීමට පිළියමක් යේදීමට මෙම තීරණය ගෙන තිබේ.
එම නිවේදනය පහතින්.
COMMENTS