දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාව ගිනි ගණන්වලට තෙල් ගහන්න පෝලිම්වල දුක් විඳිනවා... ආණ්ඩුව ඇමරිකාවට බයේ රුසියානු ලාභ තෙල් නොගෙන ඉන්නවා – වාසු
Homeප්‍රවෘත්ති

ජනතාව ගිනි ගණන්වලට තෙල් ගහන්න පෝලිම්වල දුක් විඳිනවා... ආණ්ඩුව ඇමරිකාවට බයේ රුසියානු ලාභ තෙල් නොගෙන ඉන්නවා – වාසු

PropellerAds

ආණ්ඩුවේ පවතින මතවාද නිසා ලාභ මුදලකට රුසියාවෙන් තෙල් මිල දී නොගෙන ඩොලර් කලාපයෙන් තෙල් මිල දී ගන්නෙ ඇමෙරිකව සමග තරහ වීමට ඇති අකමැත්ත නිසා බව...

දරු පවුලකට පහර දී ඉඩමෙන් පන්නයි... ඔවුන් ගව මඩුවක නවතී... පසුපස දේපල වෙලද සමාගමක්!
news alert
ශාන්තිකර්මයකට කැබිලිත්තට හෙලිකොප්ටරයක් එයි... ප‍්‍රදේශවාසීන් නොසන්සුන්!
ආණ්ඩුවේ පවතින මතවාද නිසා ලාභ මුදලකට රුසියාවෙන් තෙල් මිල දී නොගෙන ඩොලර් කලාපයෙන් තෙල් මිල දී ගන්නෙ ඇමෙරිකව සමග තරහ වීමට ඇති අකමැත්ත නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

රුසියාවෙන් තෙල් ගෙන්නන්නේ නැත්තේ ඇයි? රුසියාවෙන් 35%ක් අඩු වෙන් තෙල් දෙන්නේ. අන්න ඉන්දියාව ගෙන්වනවා. අන්න සිංගප්පූරුව ගෙන්වනවා. අන්න තායිලන්තය ගෙන්වනවා. 35%ක් අඩුවෙන් ඇයි අපි ගෙන්වන්නේ නැත්තේ ඇමෙරිකාව තරහ වෙන නිසා. ඔන්න මතවාදය ඇවිල්ලා කිපෙන තැන. මතවාදය අපට ඕනෙ නෑ.

නමුත් මතවාදය නිසා ලාභෙට ලැබෙන රුසියානු තෙල් අපි ගෙන්වන්නේ නැතිව අපි අද ඩොලර් කළාපයේ ප්‍රදේශවලින් තෙල් මිල දී ගන්නට අපි තීන්දු කරලා තියෙනවා. එය කිරීම නිසා අද දීර්ඝ කාලීන ණය පහසුකම අපි අත්හැරලා තියෙනවා රුසියාවෙන් දෙන.

මම දන්න හැටියට රුසියාවේ තානාපතිතුමා ලියුමකුත් එවලා තියෙනවා අපේ බලශක්ති ඇමතිතුමාගේ අමාත්‍යංශයට, එතුමා දැක්කාද කියලා මං දන්නේ නෑ. මම ලෑස්තියි රුසියාවෙන් තෙල් ලබාදීමේ වැඩපිළිවෙළ ගැන කතාකරන්න. කො කතාකරන්න ගියාද ? මේ වගේ අපරාධයක් තවත් තියෙන්න පුළුවන් ද?

මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙනවා තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල. භූමිතෙල් පෝලිම්වල. බලාගෙන ඉන්න අමාරුයි අපිට. මේ අපේ ලංකාව ද මේ වගේ අපායක් වුණේ. අඩු ගානේ මේ කාරණේ බුරුල් කරන්න, රුසියාවෙන් තෙල් ලබා ගැනීමට මැදිහත් වෙන්න කියලා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මන්ත්‍රීවරයා මේ වන බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාව ගිනි ගණන්වලට තෙල් ගහන්න පෝලිම්වල දුක් විඳිනවා... ආණ්ඩුව ඇමරිකාවට බයේ රුසියානු ලාභ තෙල් නොගෙන ඉන්නවා – වාසු
ජනතාව ගිනි ගණන්වලට තෙල් ගහන්න පෝලිම්වල දුක් විඳිනවා... ආණ්ඩුව ඇමරිකාවට බයේ රුසියානු ලාභ තෙල් නොගෙන ඉන්නවා – වාසු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiajaKWG21k5-NgbzgeGRZeekGwZWcxfwnfvIrJ7Hwm1lhDidGqkjFa_Wy-Qpsu3RHdj2KkO10mi1ZLQrYtnwbpbZyqih5WES06VMchH0FH-ibNJjs4TIOSwZjw4lfMD6EPQNcBGeHe6qNcPyuKdxmw9O0zHyj7Z0rY2ybnPBpGjbD30jVl9pBzcv74KA/w320-h154/vasudewa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiajaKWG21k5-NgbzgeGRZeekGwZWcxfwnfvIrJ7Hwm1lhDidGqkjFa_Wy-Qpsu3RHdj2KkO10mi1ZLQrYtnwbpbZyqih5WES06VMchH0FH-ibNJjs4TIOSwZjw4lfMD6EPQNcBGeHe6qNcPyuKdxmw9O0zHyj7Z0rY2ybnPBpGjbD30jVl9pBzcv74KA/s72-w320-c-h154/vasudewa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy