‘තෙල් නැති නිසා නෙවෙයි ජනතාව දුක් විදින්නේ තෙල් තියන තැනින් ගන්නේනැති නිසා’ යය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. මාධ්‍ය හමුවක් අමතමින් උන...
‘තෙල් නැති නිසා නෙවෙයි ජනතාව දුක් විදින්නේ තෙල් තියන තැනින් ගන්නේනැති නිසා’ යය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
ශ්‍රිලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යක්ද. සිවින් සංවිධාන දේශපාලන පක්ෂ මේ ගැන හොයන්නේ නැහැ. ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කලාද. දේශපාලන පක්ෂ නිහඩ පිලිවෙතක කණගාටු දායකයි. රටේ ස්වාධිනත්වය කියන කාරනාව බඩගින්න හමුවේ පාවාදීලාද.
ශ්‍රිලංකා වට අවශ්‍ය ඉන්දන ලබාගන්න අපිට ඉන්න හොදම මිතුරා රුසියාව.ඇමරිකාවෙ විරෝධය හමුවේ තමයි මේ රුසියාව සමග කතා කරන්නේ නැත්තේ. මේකට කිසිසේත් ඇමරිකාවෙ විරුද්දත්වයක් නැහැ. මම වගකීමෙන් කියන්නේ.
අපේ ජන නායකයෝ ඇමරිකාව ඉදිරියේ කටයුතු කරන්නේ වහල්ලු වගේ. තෙල් නැත නිසා නෙවෙයි ජනතාව දුක් විදින්නේ තෙල් තියන තැනින් ගන්නේනැති නිසා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ඇරිකාවේ සහ රුසියාවේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කල යුතුයි.
ආණ්ඩුව සහ සියලු දෙනාම ෆේල්. ආණ්ඩුවට තෙල්ටික හරියට බෙදාගන්න ආණ්ඩුවට බැහැ. අද ලක්ෂ ගනනක් ජනතාව නීතියක් නැතිකම නිසා මේසා විශාල දුකකට පත්වෙලා. නීතිය බලාත්මක කිරීම මගින් මේ ගැටුම් ඉවරයි. මේ පෝලිම් වල ඒ ඒ අය එවන මැර කණ්ඩායම් ඉන්නේ.
– ප්‍රගීත් ජනක
COMMENTS