හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට බොරු නඩු ගොතා, බොරු නඩු නිර්මාණය කර ඔහුව එල්ලුම් ගස් ඇරිය බවත් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමත...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට බොරු නඩු ගොතා, බොරු නඩු නිර්මාණය කර ඔහුව එල්ලුම් ගස් ඇරිය බවත් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති පිල්ලෙයාන් මහතා තවමත් සිරගත කරගෙන සිටින බවත් ඒවා සාධාරණදැයි තමන් එක්සත් ජාතික පක්ෂයෙන් විමසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
"එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට නඩු දැම්මෙ කොහොමද ? අන්න හඬපටය තියෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමා කියන එක තියෙනවා, අහගන්න.
දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට බොරු නඩු ගොතලා, බොරු නඩු හදලා, තමුන්නාන්සෙලාගෙ දේශපාලන අවශ්‍යතා ඉටුකරගන්න, එදා අත් අඩංගුවට අරගෙන ගරු සභාපතිතුමනි, එල්ලුම් ගස් යැව්වේ ! එල්ලුම් ගස් !! සාධාරණද ? මම අහන්නෙ සාධාරණද ?
නඩුකාරයෝ ෆික්ස් කරලා, නඩුකාරයින්ට දුරකථනයෙන් කතා කරලා, අගමැතිතුමාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයාට ෆෝන් එක දීලා, මං අහන්නෙ මේක සාධාරණද ? ඔබතුමාලා කියන්නකො.
පිල්ලෙයාන් හිටපු මහ ඇමතිතුමා තාම ඇතුළෙ. රණවිරුවො එල්ලුම් ගස් ගියා. අද ඔබතුමාලා මොකද්ද කතා කරන්නෙ ? ඔබතුමාලා මේක සාධාරණද කියන්නකො" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

COMMENTS